සිත්තම් සෙවීම

Friday, March 25, 2022

සම්මතයෙන් ඔබ්බට 04

 මගේම ආදරණීය අ'ෂූ,


මං නුඹ ට ආදරේ යැයි නොකියමි....

මන්ද,

එදා අහම්බෙන් වයසක වේශගැන්වීමෙන් නුඹ දුටු දා සිට...

ඔය ඇස් මාව ම අයිති කරගත් නිසා....

මං නුඹ ට මගේ ජ්‍යෙෂ්ඨ යැයි නොකියමි....

නුඹ ට එදා පටන් ඒ ගෞරවය මගේ හිතේ තිබෙන නිසා...

 මං නුඹට මා භූත නිම්නයේ අධිපති මා බව නොකියමි....

නුඹ මා ගැන කුමක් සිතාවිද නොදන්නා නිසා.....

සිව් කවුළු අධිපති වූ නුඹේ ආඩම්බරකම....

ඊටත් යටින් වූ ආදරණීය බව....

නුඹ නුඹටම දුන්නූ ඒ වේදනාව...

සියල්ල ම ඔය ඇස්වලින් දුටු වග නම් කියමි....

අසම්මත යැයි ලෝකයම හංවඩු ගැසුවද...

ඔබේ හිතේ මා වෙනුවෙන් වූ පෙම මම දනිමි....

සංසාරගත හිමිකරු....

සංසාර සහයක....

ඒ සියල්ලම අපි අපේ බව දනිමු....

ඉතින් මගේම ආදරණීය අ'ෂූ....

මම ඔබේමයි මේ සසර සරණා තුරාවට.....


මං ඔයාගෙම ලාඔවෙන්....



1 comment:

  1. අනේ හරිම ආදරණීයයි.....word of honor...ලස්සනම කතාවක් බලපු...ඒ ආදරේ රැකවරණය කියලා වැඩක් නෑ....ලස්සනටම අකුරු කරලා

    ReplyDelete

Thankyou ❤ Magical words සමඟ එක්ව වටිනා අදහස් ලබා දීම පිළිබඳ ස්තූතියි ❤

පාරෝ❤🌼

සිරි ලංකන් වර්සන් විවාහේ...

  විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික...