විවාහයක මුලික අරමුන මොකක්ද ඇහුවොත් ගොඩක් අය නම් කියන්නෙ වර්ගයා බෝ කිරීම කියලා, ඒ කියන්නෙ ලැජ්ජාවට. දකුනු ආසියානු කලාපයේ නම් විවාහයේ මූලික අරමුන ලිංගික කාර්යයට අදාල බලපත්‍රය ලබා ගැනීම. අපේ සම්ප්‍රධායෙදි මේ කාර්‍යයට නීතියෙන් එකතුවෙලා...ලොකුවට මඟුල් එහෙම අරගෙන සරුවට සමරනවා...ඉතින් ඔහොම සමරලා විවාහ වෙලා මනමාලි යනවා මනමාලයාගේ ලගට...ඔන්න ඔහොම ගියාම තමයි කෙළිය පටන් ගන්නේ...බහුතරයක් නැන්දම්මලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මිනිහා යටත් කරගෙන..මිනිහා කරන පොඩි දේටත් ගිරිය පුප්පන් කෑ ගහන ගෑණියෙක්...යකෝ අවුරුදු 20ක් 30ක් අම්මට හදන්න බැරි වෙච්ච එකා ගෑණී හදයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ පවුලේ උදවිය...එහෙම හිතාගෙන ඔන්න ඉතින් පටන් ගන්නවා බලු පොර... බැදලා දෙන්නෙක් වෙනම ඉන්නවා කියන්නේ ඒක දැන් වෙනම පවුලක්...ස්වාධීන වෙන එක..තනියම තීරණ ගන්න එක උන්ගේ කැමැත්ත...බන්දලා දීලත් අරක කරපන්..මේක කරපන්..මෙහෙම කරපන් කියලා අණදෙන්න ඕනි නම්...අම්මපා ඇයි ඌව බන්දලා දෙන්නේ...ලංකාවෙ ගැනු හරිම මෝඩයි මහන්සිවෙලා ගෙදර එන මිනිහව පිලිගන්න තමන්ගේ විදිහට උත්සාහ කරන්නේ නෑ...එක එකාගේ කීම් වලට යටවෙලා...එක එක පදේට නටනවා...ඒ ගෑණි මිනිහව බැන්ද නම්...ඒ මිනිහා තුන් වේල කන්න දීලා...දෙන්න ඕනි සතුට දීලා..කොහොම හරි ගෑණිව බලාගන්නවා නම්...ආය මොකක්ද ප්‍රශ්නේ...උන් කොහොම කෑවත් අම්මා අප්පා නෙවෙයි ..වටේ ඉන්න උන්ටවත් ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ...මොකද ඒක උන්ගේ තීරණේ....
ඇයි යකෝ උන් කන්න දෙක එකක්ද....
දැන් ඔන්න ඔහොම ඉදලා ළමයෙක් හදනවා කියන්නකෝ...ළමයා බඩට ආව වෙලේ ඉදන් ඉතින් ඔන්න ප්‍රශ්න...පුළුවන් නම් අප්පත් සැක කරයි..එහෙව් රටක්නේ මේ සිරි ලංකාව...ළමයාගේ අයිතිය තියෙන්නේ අම්මට තාත්තට..මොකද උන් දෙන්නගේ අමාරුවටනේ ළමයා හැදුවේ..ඉතින්..ළමයාගේ වැඩ ටික කරගන්න එකත් උන්ගේ වගකීම...
නවීන දෙමාපියෝ බලන්නේ තමන්ගේ ළමයට හොද දේ කරන්නනේ...පෞද්ගලික රෝහල් තියෙන්නේ යන්න...සල්ලි තියෙනවා නම්...කැමැත්ත ඒක නම්...ගියාම මොකෝ..කාගේ කහනවටද...මේක එහෙම නෙවෙයි...උගත් උගත් කිව්වට නූගත් උන් වගේ මන්තරේ ජප කරන්නා වගේ..අපෝ ඕවා හොඳ නෑ...අපෝ ඕවට කවුද යන්නේ...ඇයි උන් දන්නේ නෑ ඒවගේ තියෙන හොදේ...හදන්නෙම කුණුකමට නිකන් දෙන එක ඇනගන්න...ඔය කොරේ නිකන් දෙන එව්වා තමයි කල් ඉකුත් වෙච්චයි..අරවයි මෙව්වවයි කිය කිය නිරපරාදේ ජීවිත විනාස කලේ...
ඉතින් ඔන්න ඕකයි කසාදෙක කරුමේ...මිනිහා කොච්චර හොඳ උනත් බැන්දේ අපරාදේ හිතෙන්නේ පවුලේ උදවිය හින්දා..නොබැඳ හිටපන් බං..ඕක මර උඟුලක් කියලා බැඳපු උන් කියන්නේ ඒ නිසා...දැන් ඉතින් බැදගත්තනම් බෙරේ ගහපන් පුතා කියන්නා වගේ...කොහොම හරි ඇදගෙන යමන්...
එක එකා එක එක ඒවා කියාවි..ගනන් නොගෙන ඉදපන්....ගෑණිට මිනිහා ළමයා ඉන්නවා නම්...මිනිහට ගෑණි ඉන්නවා නම්....ඕනී එච්චරයි සාර්ථක පවුලක් වෙන්න.... බල්ලෝ බිරුවට කදුපාත් වෙනවායැ බං... 🤣lol
