ආදර ටයින්....
හීනියට හිනැහෙන නෙතු....
නොකී කතාවක අරුම කියනකොට...
මගෙ මැණික මම කොහොම දරන්නද...
තුරුළු කරගෙන නුඹ නොසිපගෙන....
දුටු මොහොතකට නුඹ ....
සිත ගෙන ගියා දුර....
කෙසේ කෙලෙසක සිටියත්....
උඹම හෙව්වා මේ සිත....
ඉතින් උඹේ බොරුවට පින්දෙන්න....
මගේ වූවා නුඹ .....
නමුත් සිත ටික ටික...
කැප වූ බව දනිමි මා හට....
නොදැක ගෙවෙන තත්පරේ...
කප්පරක් කදුලු වගුරන්න...
නුඹේ පෙම ඉස්තරම් බව...
දැක්කෙමි මා දුර සිටම...
නාඩන් මගෙ මැණික තව....
කදුලැලි අකැපයි ඔය මුවට...
මම ඉතින් උඹේ තමයි...
සසර සරණා තුරාවට.....
මම සර්වත්...
ප්රාර්ථනා බණ්ඩාර
හැමදාම ලෝකේ එක්ක සටන් කරන්නමයි නේද හිත..
ReplyDeleteසම්මතයෙන් ඔබ්බට ලිව්වට කමක් නෑ..
ලංකාවේ අය එක්ක ඕවා බෑ..බලන්නේ වපර ඇහිම්..
ඒ වුණාට උත්සාය මරු....ලස්සන කතාවක් Together thai series එක...
මිනිස්සු වපර ඇහින් බැලුවට අපි කෙලින් බැලුවම හරිනේ....😂😁
DeleteIsnt your boyfriend have any problem about your ideas...?
Deleteඅනේ නෑ....open ideas තියෙන මිනිස්සු එක්ක ජීවත් වෙන්න ලේසී..ලෝකේ දිහා වෙනස් විදිහට බලමන්න පුළුවන් මිනිස්සු එක්ක ජීවිතේ ගෙවද්දි හැමදේම ලස්සනයි..❤
Deleteනියමයි කෙල්ල....හැමදාම වගේ අදත් අලුත් අදහසක්...
ReplyDeleteLassanai eka ❣️
ReplyDelete