සුකුමාලියේ මනලෝලියේ....
මං උබට ආදරෙයි....
උඹේ තුනුවග රාග ගින්න ට...
තව තවත් මගේ හිත බැදෙයි...
ඒත් නෙත් සර සැර වැඩී.....
වැදෙන පහර ට හද දැවෙයි...
අනුරාගික නෙතු පත්ලේ ම ගිලිලා
පෙම් රස කවලා සර්වාංගෙට ම....
තුනුරියේ නුඹ පාන බැල්මක්ම ඇති....
නින්දක් නැතිව සසලවෙන..
පිරිමි රාගය ඇවිලුවන්න ට...
හීනියට කීරි ගැහෙන සිතුවිලි එක්ක..
නුරා හැගුමට පොරබදන රැයක...
නුඹගේ ගත හිතින් විතරක් දැක...
හස්ත ගෙත්තම් හදට කලියෙන්.......
ඉක්මන් වුණා මං මක් කරන්න ද....
දුටු කලදි නුඹ හසරංජනාවන්....
සයනෙන් බැස සොයා යන්නට නුඹ...
හිත ම කීවා මහ රැයේදීම...
උඹ නම් එකම උමතුවක්....
කාලෙක ට ආයේ හොද නොවෙන....
ප්රාර්ථනා බණ්ඩාර ❤
Great one sithu ❤️
ReplyDeleteGreat one sithu ❤️
ReplyDelete❤❤
DeleteGood luck for your great future Prarthana.
ReplyDelete❤🌼
DeleteGood luck Sithumi !
ReplyDelete❤
DeleteBeautiful. Keep it up ❤❤
ReplyDelete🌼❤
ReplyDeleteGreat job sithu...❤️
ReplyDelete❤
DeleteWow 🙈❤️
ReplyDelete❤
Delete❤️😍
ReplyDelete